How to add product catagerious in shop page
- This topic has 3 replies, 2 voices, and was last updated 2 years, 2 months ago by .
- You must be logged in to reply to this topic.
මචන් මන් ඔයාගේ wordpress ගැන තිබිච්ච videos ටික බැලුවා,online woocommerce website එකක් දැන් මේ හදන ගමන් ඉන්නේ.ලොකු දෙයක් ඉගෙනගත්තා ඒ video වලින්.මචන් මට දැනගන්න ඕනේ අපි කොහොමද sub categerios වලට products list කරන්නේ කියලා wordpress වලදි,ඒ කියන්නේ හිතමුකෝ t shirt එකකුයි shoe එකකුයි කියලා,එතකොට මගේ website එකේ main menu වල තියෙනවා product කියලා එකක්,ඒකට ගියාම dropdown එකක් ඇවිල්ලා යටට පෙන්නනවා sub category දෙකක් clothe and shoe කියලා,එතකොට customer clothe කියන sub name එක click කලාම යන පේජ් එකේ clothe වලට අදාල products ටික විතරක් පෙන්නනවා,අන්න ඒ වගේ හදන්න පුලුවන්ද?මන් page හදලා try කලා,ඒත් product පෙන්නන්නේ නෑනේ,ලොකු help ekak කියලා දෙන්න පුලුවන්නම් මචන්
Appearance > Menu gihin menu setting walata yanna. Ita passe menus add karaddi categories add krnna. Drop down ekak widiyta hada ganna main category ekata pagalin child category eka add karala, child caregory eka dakunu paththta drag krnna. Ethakota dropdown ekak hadenawa…