How to create Compare Web Page
- This topic has 0 replies, 1 voice, and was last updated 8 months ago by .
- You must be logged in to reply to this topic.
gsmarena එකේ වගේ තියෙන, වෙබ් පේජ් එක බලන අයට Select කරන්න පුළුවන් ආකාරයේ Post Compare කරන Web Page එකක් හදන්නේ කොහොමද? ඒක නිව්ස් වෙබ් එකකට Compare යටතේ Page එකක් විදිහට Ad කරන්න ඕන වෙනමම. කරන්න ක්රමයක් තියෙනවද? පහළ තියෙන්නේ gsmarena එකේ ඒ වගේ Compare කරන Page එක.
https://www.gsmarena.com/compare.php3