How to create Compare Web Page

  • Author
    Posts
  • October 30, 2021 at 12:17 pm #10332

    gsmarena එකේ වගේ තියෙන, වෙබ් පේජ් එක බලන අයට Select කරන්න පුළුවන් ආකාරයේ Post Compare කරන Web Page එකක් හදන්නේ කොහොමද? ඒක නිව්ස් වෙබ් එකකට Compare යටතේ Page එකක් විදිහට Ad කරන්න ඕන වෙනමම. කරන්න ක්‍රමයක් තියෙනවද? පහළ තියෙන්නේ gsmarena එකේ ඒ වගේ Compare කරන Page එක.

    https://www.gsmarena.com/compare.php3

  • You must be logged in to reply to this topic.