How to Lock Page
- This topic has 2 replies, 2 voices, and was last updated 8 months ago by .
- You must be logged in to reply to this topic.
ඔයාගේ web site(wpsinhala.com) එකේ වගේම, මේ website site <web site image shortcut>>> https://drive.google.com/file/d/1EU90ZsY3kPWy2nFKrruTLxyz3ie3Inoz/view?usp=sharing එකේ වගේම සමහර web page (couress web pages) වලට හැම අයටම log වෙන්න බැරි වෙන්න, admin ගේ අවසරය ලත් අයට විතරක් ඒ web page එකට log වෙන්න හදන්නේ කොහොමද?.. එකට මොන plugin එකද use කරන්න ඕන.
එතකොට course page එකක් මේ විදියට lock කරන්න use කරන්න ඕන මොන plugin එකද ? මම youtube එකේ search කරලා බැලුවා එඋනාට මට ඒක හොයා ගන්න හම්බුනේ නෑ..
>>මට මේ විදියට තමා course web page එක හදා ගන්නේ කොහොමද කියලා දැන ගන්න ඕන..>>>>
https://drive.google.com/file/d/1EU90ZsY3kPWy2nFKrruTLxyz3ie3Inoz/view?usp=sharing
>>>>>මට දැනගන්න ඕන credit card එකෙන් payment කරලා පස්සේ course page එකට ළමයින් log වෙන්න පුළුවන් විදියට web page එකක් හදන විදිය නෙමෙයි..මට ඕන bank එකට සල්ලි දාලා slip එක එව්වට පස්සේ ඒ ළමයට බලන්න ඕන පාඩම admin විසින් select කරලා ඒ ළමයට ලබා දෙන විදියට හදන්න..
එක හරියටම කියන්න තේරෙන්නේ නෑ..එක හරියට ඔක්කොම ළමයින් course web page එකට log වෙන්න පුළුවන් උනාට admin අවසර දුන්නොත් විතරයි ළමයින්ට ඒ පාඩම බලන්න පුළුවන් වගේ..please help me..(මම web site එකක් හැදුවට ඕක හදා ගන්න බැරි නිසා මම හිර වෙලා ඉන්නේ මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බැරි නිසා)