ගොඩක් කට්ටිය ඩ්රොප්ශිපින්ග් වලදි කතා වෙන්නේ ඉබේ එක ගැන සහ ශොපිෆයි ගැන. අපේම වෙබ්සයිට් එකක් හදල ප්රඩක්ට්ස් සෙල් කරද්දි එවගෙ තියන අලුත් දෙවල් සහ ස්ට්රැටගි ගැන කතා වෙන්න සහ දැනගන්න පුලුවන් හොද ෆෙස්බුක් ගෘප් එහෙම තියනවද
PayPal nathi nisa eBay dropshipping ehema hariyta karanna ba. Karan aya gdk karanne philipines widiyta hadala. Eka hariytama sarthaka na. Eka nisa mata hariytama mkth kiyanna ba eka gana. Mn a widiyta try krala na brother…