Dear Sir
පෞද්ගලිකව online web development class එකක් කර ගන්න පුළුවන්ද? කරුණාකර තොරතුරු ලබා දෙන්න.
A kiwwe mata class ekak karala denna kiyalda web development gana?
මම ආසයි ඉගන ගන්න Web Design ගැන. ඉතා හොඳින් පරිගණකය හසුරවන්න පුළුවන් මට. ඔබතුමාට කරදරයක්
නැති වෙයි මට කියා දෙන එක. online කරන්න පුළුවන්. (Zoom හරහා). WordPress මට ප්රමාණවත් / LMS website එකක් තමයි , මගේ අරමුණ.
මට තොරතුරු එවන්න sir
Mn me dwaswala tikak busy. Mata page ekata msg ekak daanna. mn oyata welawak wen karagena kiynnam
මට කියන්න සුදුසු පරිදි. ඔබට ස්තූතියි.
(what is page? to msg)