individual web development class

  • Author
    Posts
  • December 6, 2020 at 8:11 am #7725

    Dear Sir

    පෞද්ගලිකව online web development class එකක් කර ගන්න පුළුවන්ද? කරුණාකර තොරතුරු ලබා දෙන්න.

    December 6, 2020 at 11:19 pm #7732

    A kiwwe mata class ekak karala denna kiyalda web development gana?

    December 7, 2020 at 11:36 am #7737

    මම ආසයි ඉගන ගන්න Web Design ගැන. ඉතා හොඳින් පරිගණකය හසුරවන්න පුළුවන් මට. ඔබතුමාට කරදරයක්

    නැති වෙයි මට කියා දෙන එක. online කරන්න පුළුවන්. (Zoom හරහා). WordPress මට ප්‍රමාණවත‍් / LMS website එකක් තමයි , මගේ අරමුණ.

    මට තොරතුරු එවන්න sir

    December 7, 2020 at 4:42 pm #7738

    Mn me dwaswala tikak busy. Mata page ekata msg ekak daanna. mn oyata welawak wen karagena kiynnam

    December 7, 2020 at 8:52 pm #7739

    මට කියන්න සුදුසු පරිදි. ඔබට ස්තූතියි.

    (what is page? to msg)

    December 7, 2020 at 11:18 pm #7742

    https://www.facebook.com/wpsinhala/

  • You must be logged in to reply to this topic.