ප්ලිස් මට මෙකට උත්ත්රයක් දෙන්නකෝ මන් මගේ වෙබ් සයිට් එකට ඉන්ෆෝ බොක්ස් එකක් එ කියන්නෙ මන් බොක්ස් එකක් හැදුවා ඉතින් කවුරු හරි ඒක ගත්තා කියමුකෝ මට බලාගන්න ඔනී ඒක ගත්තේ කවුද එ යුසර්ගේ තොරතුරු අන්න ඒක හදාගන්නේ කොහොමද කියලා කියන්නකෝ
මට හරියටම පැහැදිලි නෑ. මොනාහරි sell කරනවානම් ඔයා woocommerce වලින් order කරපු කෙනාගේ විස්තර orders section එකෙන් බලන්න පුළුවන්.