Instant article

  • Author
    Posts
  • December 16, 2020 at 8:07 am #7800

    instant article වලට අවශ්‍ය පරිදි ඔබගේ වීඩියෝ එකේ සඳහන්ව තිබූ සියල්ල කලා .wordpress ආටිකල් දහයක් සූදානම් කළා.wp වල all post වල ඒවා seo ok වෙලත් තියෙනවා. Facebook AI status green. මට දැනගන්න අවශ්‍ය කළ යුතු තව යමක් තියෙනවද ? අනුමත කරවා ගැනීමට දැමූ article 10 facebook page එකෙන් මට බලා ගත හැකිද ?ස්තුතියි

  • You must be logged in to reply to this topic.