Instant article

  • Author
    Posts
  • December 16, 2020 at 3:15 pm #7801

       වීඩියෝ එකේ සඳහන් පරිදි සියල්ල කළා 

    Instant article 10ත් හදලා ඉවරයි wordpress  වල. 

    WordPress instant article plugin activate  කළා 

    facebook IA status green. 

    තවත් කළ යුතු යමක් තියෙනවද 

    Instant  article  approval  බලා ගන්නේ කොහොමද ?

    December 16, 2020 at 6:31 pm #7803

    Approve nm oya publish karana ewa instant articles widiyta view wenne..

  • You must be logged in to reply to this topic.