Kadence Theme integrate plugin
- This topic has 0 replies, 1 voice, and was last updated 6 months, 1 week ago by .
- You must be logged in to reply to this topic.
Malli oyage
https://www.youtube.com/watch?v=OD_HyDJqEzM
මේ video එකේ Kadence theme එකට integrate කරන plugin එක දැන් ගන්න බෑ. මම කලින් download කරගත්ත. මගේ laptop එක අවුල් ගියා ඒක නිසා ආයෙත් ගන්න බැලුවෙ. ඔයාට පුළුවනිද මට ඒක ලබාදෙන්න. ලොකු උදවුවක් මේ වෙලාවෙ.