Lifter LMS My account පිලිබද ගැටලුවක්

  • Author
    Posts
  • August 10, 2021 at 10:21 am #9452

    lifter lms student my account page එකේ අනවශ්‍ය sections කිහිපයක් තියෙනව . එ ටික අයින් කරන්නෙ කොහොමද? උදා – Grades , Achievement , Memberships කියන section ටික remove කරගන්න ඕන

  • You must be logged in to reply to this topic.