LMS Site help

  • Author
    Posts
  • November 2, 2021 at 6:57 am #10350

    Online xourse selling platform එකක මන් affilate programme එකක් පටන් ගන්න යන්නේ. එකේ ගුරුවරු සම්බන්ද කරලා ඒ සම්බන්ද කරන ගුරුවරයා course එකක් හරි class එකක් හරි නිර්මාණය කරහම commssion එකක් දෙන්න තමා ඕනේ. මේක කරන්න මොකක් හරි affilate plugin එකක් හරි ක්‍රමයක් හරි තියෙනවද??

    November 3, 2021 at 6:19 pm #10361

    TutorLMS eka tikak balanna..

  • You must be logged in to reply to this topic.