LMS Site help
- This topic has 1 reply, 2 voices, and was last updated 7 months, 3 weeks ago by .
- You must be logged in to reply to this topic.
Online xourse selling platform එකක මන් affilate programme එකක් පටන් ගන්න යන්නේ. එකේ ගුරුවරු සම්බන්ද කරලා ඒ සම්බන්ද කරන ගුරුවරයා course එකක් හරි class එකක් හරි නිර්මාණය කරහම commssion එකක් දෙන්න තමා ඕනේ. මේක කරන්න මොකක් හරි affilate plugin එකක් හරි ක්රමයක් හරි තියෙනවද??