අපි කොහොමද අපේ සයිට් එකේ රෙජිස්ටර් වෙන මෙම්බර්ස්ලට සයිට් එකේ තියෙන පේජස් බ්ලොක් කරන්නෙ. (මෙම්බර්ගෙන් මෙබර්ට බ්ලොක් කරන්න ඕනෙ පේජස් වෙනස්
මෙම්බර්ස්ල සීයක් අපේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්නවනම්. අපේ සයිට් එකේ පේජස් 60ක් තියෙනවනම්. එක මෙම්බර් කෙනෙක්ව අරගෙන එයාට යන්න පුලුවන් පේජ් ටික තෝරල අනිත් ඒව ලොක්කරන්න බැරිද?. (එයාල අපේ සයිට් එකේ රෙජිස්ටර් වුණාට පස්සෙ)
Plwn. ekata member plugin ekak use krnna wenawa. gdk welawata free ewanm hari yanne na.
පෙයිඩ් ගන්න පුලුවන් හොද ප්ලගින් එකක් දන්නවද ඔයා?