Menu Create

  • Author
    Posts
  • May 9, 2020 at 7:43 pm #3558

    මම ලඟදි තමා මේ සයිට් එක ගැන දැනගත්තේ.. Header එකේ පහත පිංතූරයේ පරිදි Menu 2 ක් හදාගන්නේ කොහොමද.. උදාහරණයකට භාෂා කිහිපයකින් වෙබ් අඩවිය නැරඹීමට අවශ්‍ය ලෙස භාෂා මාධ්‍ය තෝරාගැනීමට..

    May 9, 2020 at 8:15 pm #3560

    Header eka hadana hati me widiyta karanna plwn. https://www.youtube.com/watch?v=oOaLsPjDfqw&t=894s

    Language ekata multi language plugin ekak use krnna wenawa. a gana video ekak issarahta karanawa.

    May 10, 2020 at 1:33 pm #3570

    English එක base එක විදිහට තියන් ඒ විදිහටම page duplicate කරලා, duplicate page වල භාෂාව වෙනම හදලා ඒවා ලින්ක් කරන්න පුලුවන් නේද. වෙන විදිහක් තියනවානම් ඒකත් කරන්න. ඒ ගැන ගැඹුරින් කරන වීඩියෝවක් දෙන්න.

    ස්තූතියි ?

  • You must be logged in to reply to this topic.