Multi Vendor Ecommerce Store එකක් පිළිබද ගැටලු කිහිපයක්…..
- This topic has 4 replies, 2 voices, and was last updated 10 months, 3 weeks ago by .
- You must be logged in to reply to this topic.
1. මට Multi Vendor Ecommerce Store එකක් හදන්න idea එකක් තියෙනවා. hosting ඒකක් ගන්නකොට youtube එකේ අයියා කියන විදියට <b style=”font-family: inherit; font-size: inherit;”>Hostinger එකෙන් ගන්නකොට ඒකේ packages වලින් WordPress Starter කියන MOST POPULAR එක ගන්න එකද හොද එහෙම නැත්නම්…. ඊලග <b style=”font-family: inherit; font-size: inherit;”>package (Business WordPress<b style=”font-family: inherit; font-size: inherit;”>) එක ගන්නද?
WordPress Starter කියන එකෙන් <b style=”font-family: inherit; font-size: inherit;”> Ecommerce Store එකකට <b style=”font-family: inherit; font-size: inherit;”>Hosting දුන්නාට කමක් නැද්ද?
<b style=”font-family: inherit; font-size: inherit;”>
ඒකේ තියෙන ලොකුම ප්රශ්නය තමා. WordPress Starter එකේ තියෙන 100GB ඇති වෙයිද වගේ ඒවා තමා දැන ගන්න ඕන….
අයියේ මම cloudways වලින් ගන්නවා hosting එක එතකොට ,
vulter එකේ vultrhf වලින් hosting ගන්නකොට 2GB Ram එක්ක storage එක 64GB තියෙන Plane එකකට ගියාට කමක් නැද්ද?
මට ප්රස්නයකට තියෙන්නේ Multi Vendor website එකක්නේ හදන්නේ ඒකේ storage වලට ඒ ගාන ඇතිද කියලා.
මම මේ කරන් යන එක සීරියස් කරන එකක්නේ….
ඔය hosting එක ගන්නකොට, මම කරන වැඩෙත් එක්ක මට ගන්න පුලුවන් hosting plane එක ගැන අයියා Recommend කරන එකක් තියෙනවානම් ඒකත් කියන්න අයියේ… පුලුවන්නම්
Thank you අයියේ අයියා කලින් කියපු ඒවාට…
මේකටත් help එකක් ඕන.