Payhere

  • Author
    Posts
  • March 29, 2020 at 7:38 pm #2927

    මට පොඩි දෙයක් දැනගන්න ඕන.
    Payhere payment gateway එක multi vendor website එකකට සෙට් කරන්න පුලුවන්ද ?

    March 29, 2020 at 8:38 pm #2930

    woocommerce walata ehema support karanwa. oya use karana platform ekatta support da ki8yala balanna

    March 30, 2020 at 8:56 am #2933

    Dokan කියන plugin එකයි woocommerce එකයි දෙකම use කරන්න හිතන් ඉන්නෙ.

    පුලුවන් නම් multi vendor website එකක් payhere දාලා හදන විදිය කියල දෙනවා නම් හුඟක් වටිනවා.

    March 30, 2020 at 3:57 pm #2936

    plwn payhere use krnna

    March 30, 2020 at 10:05 pm #2939

    Thanks bro.

    සුබපතනව දිගටම කරගෙන යන්න ❤️

  • You must be logged in to reply to this topic.