Please Help Me ! Server Press Problem !
- This topic has 0 replies, 1 voice, and was last updated 7 months, 2 weeks ago by .
- You must be logged in to reply to this topic.
මම server press එක install කරල ඒකෙ word press web site එකක් හැදුවා. මගෙ අතින්, වැරදීමකින් server press එකේ web site එක save කරපු folder එකේ නම වෙනස් වුණා. දැන් browser එකේ දි web site එක open වෙන්නෙ නෑ. site එක copy කරන්න ගියාමත් site එකේ නම ඉස්සරහින් site root folder එක not found කියල තියෙනව. මම ඊට පස්සෙ, server press එකේ අලුතෙන් web site එකක් හදලා ඒකට කලින් මම හදපු එකේ files ටික copy කලා. ඒ ක්රමේට එක පාරක් website එක load වුණා. ඒත් ඊට පස්සෙ ආයි වැඩ කරන්නෙ නෑ. මට පරණ files වලින් web site එක recreate කරන්න විදියක් තියෙනවද ?