Porkbun Domain

  • Author
    Posts
  • March 26, 2020 at 1:05 pm #2891

    මම porkbun එකෙන් මගෙ dropshiping site එකට domain එකක් ගත්තා මට දැන් මගෙ site එකට ssl ගන්න ඔනෙ porkbun එකෙන් එක නොමිලේ දෙනවද?නැතන්ම් අයියාගෙ ssl එකක් ගන්න video එක බලලා ssl එකක් ගන්නද එහෙම ගත්තොත් ප්‍රශ්නයක් වෙන්වද shopify site ekata?

    එයලා මෙ කියන්නෙ ssl එක නොමිලේ දෙනවා කියලා නෙද මොකක්ද මං කරන්න ඔනෙ?

    March 26, 2020 at 8:17 pm #2895

    shopify ekn ssl denawa.

  • You must be logged in to reply to this topic.