price auto changing

  • Author
    Posts
  • January 2, 2021 at 3:10 pm #7990

    https://comenow.shop/ මගේ සයිට් එකේ මිල ගනන් ඔටෝම දවසින් දවස වෙනස් වෙනවා මම කොහොමද මේක හදාගන්නේ ? යොවසට් එක දැම්මයින් පස්සේ එහෙම උනේ තාම ඒක මට හදා ගන්න බෑ.

    January 2, 2021 at 6:21 pm #7995

    Yoast SEO?

    January 3, 2021 at 8:00 am #8005

    ‌ඔව් ඒක තමයි, මට කියන්න පුලුවන්ද මිල ගනන් එක විදිහට තියාගන්න සෙටින්ග්ස් හදාගන්න විදිහ. මම ඔයාගේ ගොඩක් වීඩියො බැලුවා ඒවා ඇත්තටම ගොඩක් හොදයි.

    January 3, 2021 at 1:44 pm #8008

    Auto wenas wenne na ehema. Mokkahri issue ekak wenna athi. Plugins deactivate kara kara balanna. Plugin ekaka issue ekak wennath plwn

  • You must be logged in to reply to this topic.