Renew Domain & web hosting service

  • Author
    Posts
  • July 4, 2021 at 4:03 pm #9073

    Aiye, මම ගිය අවුරුද්දෙ HostAmada එකෙන් discount price එකකට domain එකයි host එකයි දුන්නනෙ.. මම ඒක ගත්තා.. තව ටික දවසකින් ඒක ඉවර වෙන්නයි යන්නෙ.. මේ දවස් වල dollar එක ගොඩක් වැඩි නිසා ඒක stable වෙනකන් ඉදල ආයෙත් plan එක renew කරන්න කියල හිතන් ඉන්නේ..

    1) එහෙම කරොත් මගෙ domain name එක වෙන කෙනෙක් search කරොත් එයාට ඒක ගන්න පුලුවන් කියල පෙන්නනවද?

    2) මම plan එක renew කරේ නැති නිසා Amada එකෙන් මගෙ data base එක අයින් කරනවද? නැත්තන් ආයෙමත් plan එක මේ කාලය ඇතුලත renew කරන්න කියල time එකක් දෙනවද?

    3) මම තාමත් site එක publish කරල නැති නිසා renew කරනකන් මට site එකේ කරන වැඩ කරගෙන යන්න පුලුවන්ද?

    July 4, 2021 at 4:08 pm #9074

    1. Domain eka expire wela tika dawasakin eka ona kenekta ganna available wenawa.

    2. Renew kare nattan oyage hosting account eka cancell wenawa. Ethkota data okkoma delete wenawa.

    3. Renew kare nattan wada karanna ba.

    Website eke backup ekak aragena thiyaganna. Ethkota passe hosting gattama restoree kara ganna plwn. Domain eka withrak renew kranna. ekata wadiya yanne na…

  • You must be logged in to reply to this topic.