Ryviu plugin

  • Author
    Posts
  • May 16, 2020 at 9:12 am #3610

    අයියේ,,?,,ryviu plugin එකෙන් රිවිවුස් දාපුවාම සයිට් එකේ හොදට රිවිවුස් ටික පෙන්නනවා ,,ඒවුනාට phone එකෙන් හරි වෙන ඕනෙම device එකකින් සයිට් එක view කරපුවාම ඒ රිවිවුස් දාපුවා පෙන්නනෙ නෑ,හැබැයි රිවිවුස් ගාන, [review (18) ]
    ඔන්න ඔය විදියට පෙන්නන්නේ, plzz help එකක් දෙන්නකෝ,,
    *වෙන හොද plugin එකක් නැද්ද රිවිවුස් add කරන්න plzzzz help ???✔️✔️✔️

  • You must be logged in to reply to this topic.