slide loading error

  • Author
    Posts
  • December 21, 2021 at 8:08 pm #10862

    කව්රු හරි උදව් කරන්න මෙන්න මේ වෙබ් සයිට් එක https://pasandumconstruction.lk/ මොබයිල් එකෙන් යනකොට දෙවෙනි image slide එක load වෙන්න ලොකු වෙලාවක් ගන්නවා.

    (ඔය ලොරියක් එක්ක තියන slide එක )

    cash plugin ගොඩක් දාල බැලුවා එත් හරි යන්නේ නැ. දැනට පාවිච්චි කරන්නේ wp rocket එක

    December 21, 2021 at 8:50 pm #10863

    ගැටලුවක් නෑනේ මන් සයිට් එක බැලුවා මගේ mobile එකෙන් අවුලක් නෑ.. struck වෙන්නෙවත් lag

  • You must be logged in to reply to this topic.