SSL හදන්න ගිහිල්ලා දැන් හිරවෙලා
- This topic has 0 replies, 1 voice, and was last updated 2 years, 1 month ago by .
- You must be logged in to reply to this topic.
මම videos බලලා තනියම WordPress web site එකක් හදන්න ගිහිල්ලා දැන් හිරවෙලා ඉන්නේ.. මට SSL certificate එක කරගන්න ඕන වුනා. ලංකාවේ Hosting company එකෙන් තමයි මම ඩොමේන් එකයි hosting එකයි ගත්තේ. ඉතිං මම එයාලට ඊමේල් කලා. නමුත් මම වැරදි image එකක් upload කරල කියල මට ඊමේල් කරල තිබුනා ඒක හදාගන්න cording එකකුත් එක්ක . නමුත් මම දන්නෙ නැහැ කොතනින් කොහොමද ඒක හදන්නෙ කියලා. ඊට පස්සේ SSl Plugin එකක් පාවිච්චි කරලා බැලුවා. ඒක හරි ගියා ඊට පස්සේ මම ඒක install කරා . නමුත් මට ඊට පස්සේ Hosting company ඊමේල් කරල තිබුනා.මම ඒ කරපු වැඩේ නිසා තුන්වැනි පාර්ශ්වයකට මගේ වෙබ් සයිට් එකේ තොරතුරු ගිහිල්ලා තියෙනවා කියලා . ඒක හදන විදිහ පැහැදිලි කරල තිබ්බට ඒ කරන විදිය මං දන්නේ නෑ. පුලුවන්නම් මට මේක කරන විදිහ පැහැදිලි කරල දෙන්න එහෙම නැත්නම් මට මේක කරගන්න පුලුවන් කෙනෙක් සම්බන්ධ කරල දෙන්න. ඊට අදාල screenshot මම අප්ලෝඩ් කලා. ඊට අමතරව ඔන්ලයින් wordpress කොස් එකක් තියනවනම් දැනුවත් කරන්න. මොකද මම වැඩ කරන්නේ පිටරට නිසා මට ඔන්ලයින් සම්බන්ධ වෙන්න විතරයි පුළුවන්. Mage email eka ruwannissanka82@gmail.com