SSL & Web Mail
- This topic has 0 replies, 1 voice, and was last updated 2 years, 1 month ago by .
- You must be logged in to reply to this topic.
මම හොස්ටින් කලේ Siteground එකේ. ඔයාගේ පැය 2ක Tutorial එක බලලා හැම එකම කලේ . හොස්ටින් වලදි a2 නොගෙන siteground ගත්තේ a2 එකේ 1Year plan එක ලොකු ගානක් උන නිසා. ඔයා කරපු පැහැදිලි කිරීමට වඩා siteground එකේ Cpanel එක ගොඩක් වෙනස්. අමාරුවෙන් කොහොමහරි Page එක build කලා.
1. SSL නිවරදිව හදාගන්නේ කොහොමද.? ( එක වතාවක් හැදුවම ආයේ page එක build කරන්න ලොග් වෙන්නවත් බැරි උනා)
WebMail එකෙන් E-Mails කිහිපයක් හැදුවා. තවත් දෙන්නෙකුට. එතකොට මම Password එකක් දාලා හැදුවා. Roundcube හරහා ගියේ. Webmail ගැන කරපු වීඩියෝ එකේ වගේ Mail එක create කරපු ගමන් inbox එකට mail ආවෙත් නෑ.. ඒ නිසා phone එකට, outlook එකට setup කරගන්න බෑ.
2. අනිත් පුද්ගලයන්ට ඒ අය ඉන්න තැන් වල ඉදලා mail එකේ password වෙනස් කරගන්නේ කොහොමද?
3. Welcome මේල් එක නැතුව phone එකට හෝ වෙන මාධ්‍යයකට සම්බන්ධ කරගන්නේ කොහොමද?
4. Site එකෙන් හැදුව mail එකෙන් මගේ g-mail එකට mail එකක් එව්වම ඒක spam box එකට යන්නේ ඇයි..?