Theme install
- This topic has 4 replies, 2 voices, and was last updated 1 year, 1 month ago by .
- You must be logged in to reply to this topic.
මම “weddingmanager” කියලා weddingmanage theme එකක් theamforest එකෙන් buy කලා… ඒත් ඒක zip කරලා install කරන්න ගියාම “the package could not be installed. The theme is missing the style ccs stylesheet, theme installation failed” කියලා පෙන්නනවා… මොකක්ද ඒකට හේතුව… මට theme eka install කරගන්න උදව් කරන්න…