Theme install

  • Author
    Posts
  • April 8, 2021 at 10:11 pm #8675

    මම “weddingmanager” කියලා weddingmanage theme එකක් theamforest එකෙන් buy කලා… ඒත් ඒක zip කරලා install කරන්න ගියාම “the package could not be installed. The theme is missing the style ccs stylesheet, theme installation failed” කියලා පෙන්නනවා… මොකක්ද ඒකට හේතුව… මට theme eka install කරගන්න උදව් කරන්න…

    April 9, 2021 at 2:58 pm #8678

    Theme eka unzip karala, Theme zip file eka withrak upload karanna.

    April 9, 2021 at 7:18 pm #8682

    මට ඒ unzip කරන වැඩේ තමයි හරියට කරගන්න තේරෙන්නේ නැත්තේ.. theme එකේ මුකුත් අවුලක් වෙන්න විදිහක් නෑනේ..

    April 9, 2021 at 7:20 pm #8683

    හරියට theme එක unzip කරලා කරලා install කරගන්න විදිහ කියල දෙන්න පුළුවන්ද

    April 10, 2021 at 4:41 pm #8693

    email ekak danna mata…

  • You must be logged in to reply to this topic.