themeforest
- This topic has 1 reply, 2 voices, and was last updated 1 year, 1 month ago by .
- You must be logged in to reply to this topic.
බ්රදර් අපි තිම්ෆොරස්ට් එකෙන් තිම් එකක් ගන්නකකොට පෙලක් තිම් තියනවා ටෙම්ප්ලේට් ගොඩක් තියන ඒවා(ශොප් ටෙම්ප්ලෙට්, බ්ලොග් ටෙම්ප්ලෙට්) වගේ ගොඩක් එවා තියන එව තිය්නවනෙ උදාහරනය්ක් විදියට ඩිවි, ඇවඩා වගේ තිම් වල, එතකොට අපි තීම් එක බයි කරනකොට ඔය ඔක්කොම ටෙම්ප්ලෙට් පැක් එකත් අපිට හම්බෙනවද
DIVI kiyana eka pagebuilder ekak. Eka themeforest eke na.
Avada wage theme wala Demo sites thiyanwa. A kiyanne Avada theme eken hadapu sites. Ewa oyata hamabenawa. Oyata plwn ewala thiyena dewal adala widiyta wenas karala use kranna. habai a wage theme ekak gannawata wada hodai oyama website eka hada ganna eka page builder ekak wage use karala. Mona wage dekatada?