Allow visitors to Upload videos and images

  • Author
    Posts
  • February 6, 2021 at 8:37 pm #8321

    අපේ වෙබ්සයිට් එකට වෙන කෙනෙක්ට ඇවිල්ලා (අපේ කස්ටමර් කෙනෙක්) විඩියො එකක් හරි පොටො එකක් හරි අප්ලොඩ් කරන්න පුලුවන් ක්‍රමයක් තියනවද?

    February 7, 2021 at 2:06 pm #8327

    Form එකක් හරහා පුළුවන්.

    https://youtu.be/cJEB8KbqH9A

    February 8, 2021 at 9:29 pm #8340

    aiye meken video ekak image ekak upload krnn puluwan unata eka ape website eke post ekak wage share wenne ne nd. kawru hari video ekak upload karoth eka ape mail ekata enawa nd

  • You must be logged in to reply to this topic.