Web Create

  • Author
    Posts
  • February 26, 2020 at 8:43 pm #2646

    සබ් ඩොමේන් එකක් පාවිච්චි කරනකොට ඇඩ්සෙන්ස් වගේ මුදල් ඉපයීමේ අවස්ථාව වලට ගැටලුවක් වෙන්නෙ නැතිද ?

    සබ් ඩොමේන් එකක් හදාගන්න විදිහ… ඒක අපි හදාගන්න වෙබ් එකට ඇඩ් කරන විදිහ ගැන වීඩියොවක් තියෙද ?

    zirconhost මෙම ආයතයෙන් ඩොමේන් එකක් සහ හොස්ටින් ලබා ගැනීම ප්‍රශ්නයක්ද ? ( සාපේක්ෂව ඇත්තටම මිල අඩු නිසා )

    February 27, 2020 at 1:53 am #2647

    අවුලක් වෙන්නේ නෑ.

    මේ video එක බලන්න…
    https://www.youtube.com/watch?v=Bzj7sp00e8Q

    ඒ වගේ තියන hosting services හොද ඒවානම් නෙමේ. මන් නම් අහල නැහැ ඔය name එක. මං reccomend කරන ඒවා මේ page එකේ තියනවා.
    >> http://wpsinhala.com/hosting/

  • You must be logged in to reply to this topic.