Website Creating

  • Author
    Posts
  • April 2, 2020 at 8:22 am #2966

    මට අවශ්‍ය වෙබ් අඩවියක් හරහා මුදල් උපයන්න මගේම ආටිකල්ස් ලියලා. ආටිකල්ස් කීවෙ නිව්ස්, හෙල්ත් ටිප්ස් වගේ මට දැනගන්න ඕනෙ මේක කරන්න හොදම ප්ලැට්පෝම් එක මොකක්ද ? මම කොහොමද මේක හරියටම කරන්නෙ ට්‍රැෆික් ගන්නෙ කොහොමද වගේ දේවල් ටිකක් .

    April 2, 2020 at 3:36 pm #2975

    Sinhala content nm Facebook Instant Articles hodayi. approval eka ganna tkk mahansi wenna one. views hodata tynwanm ganna plwn lesiyenma…

    April 3, 2020 at 11:35 am #3000

    English contents karanna baluwe.

    April 3, 2020 at 10:49 pm #3006

    Adsense. habai hoda income ekak ganna views hodata one…

  • You must be logged in to reply to this topic.