Wierframe to wordpress

  • Author
    Posts
  • April 17, 2021 at 10:21 pm #8739

    මම $21 කට buy කරපු theme එකක් install කරන්න බැරි වුණාට පස්සෙ තමයි දන්නෙ ඒක wierframe theme එකක් කියලා.

    Wierframe theme එකක් wordpress වල install කරන්න පුළුවන්ද.. install කරන්න මොකක්ම හරි ක්‍රමයක් තියෙනවා නම් කියන්න. Plz…

  • You must be logged in to reply to this topic.