woocommerce වල plugging වලින් printful ඇඩ්කරන විදිය

  • Author
    Posts
  • August 21, 2020 at 10:47 am #4529

    මම wordprss එකේ stores එකක් woocommerce මගින් හැදුවා. මම plugging වලින් printful ඇඩ් කරන්න try කරා. එත් message, You can’t connect to Printful from localhost. Printful needs to be able to reach your site to establish a connection,. කියලා. මම Legacy API එනබල් කරා. එත් බැරිවුනා… කොහොමද වැඩේ කරන්නේ

    August 25, 2020 at 10:45 am #4751

    Local thiyena nisa oyage site eka. Hosting ekak ara website eka live krnna one.

    August 25, 2020 at 3:46 pm #4759

    ලාබ හොස්ටින් නැද්ද… මම ඔබගෛ් විඩියෝ එක බැලුවා. එකේ මුලදි පොඩිගානක් කියලා අන්තිමට monthly, annual කියලා එක ලොකු ගනාක් වෙනවනේ

    August 25, 2020 at 7:35 pm #4762

    https://www.youtube.com/watch?v=HcMOXDX4BSQ

  • You must be logged in to reply to this topic.