Woocommers price striked out

  • Author
    Posts
  • April 21, 2020 at 11:12 pm #3313

    මම addifire එකෙන් classfied website එකක් හදල ඒකෙ woocommerce install කරල online shop එකක් හැදුව. හැමදේම හොඳටම වැඩ ඒත් price වල අවල්ක් තියෙනව කපල පෙන්නන්නෙ. Sale price , regular price , කොහොම දැම්මත් හරහට ඉරක් තියෙනව photo එකක් attach කරා පොඩ්ඩක් බලන්න please.

    April 21, 2020 at 11:15 pm #3315

    photo

  • You must be logged in to reply to this topic.