WordPress වල සිංහල Fonts Display කිරීම.

  • Author
    Posts
  • December 28, 2020 at 7:14 pm #7924

    WordPress site එකක බිංදුමතී වගේ Font එකකින් ටයිප් කරන්නේ කොහොමද? සම්පූර්ණ වෙබ් සයිට් එකම නැතුව අවශ්‍ය වචන පමණක් Custom Sinhala Font එකකින් ටයිප් කරන්නේ කොහොමද?

    December 28, 2020 at 9:34 pm #7930

    Mn video ekak gennam…

    December 28, 2020 at 9:48 pm #7933

    Me plugin eken plwn: https://wordpress.org/plugins/use-any-font/

    December 29, 2020 at 9:54 am #7935

    බොහොම ස්තූතියි අයියේ. ඉක්මන්ට වීඩියෝ එකක් කරන්න.

    January 3, 2021 at 12:19 pm #8007

    Thankyou

    January 20, 2021 at 12:45 pm #8212

    Useful.

    January 22, 2021 at 8:43 am #8235

    Thank you.

    අහන්නත් කලින් උත්තරේ හම්බුනා

    January 30, 2021 at 9:48 am #8272

    wordpress web site ekaka sinhala font type karanne kohomada ?

    January 30, 2021 at 1:34 pm #8277

    https://www.google.com/intl/si/inputtools/try/

    January 30, 2021 at 2:35 pm #8280

    Thank you Ayye.

  • You must be logged in to reply to this topic.