wordpress

  • Author
    Posts
  • July 31, 2020 at 3:52 pm #4432

    මට wordpress වලින් වෙබ් සයිට් හදන හැටි ඉගෙන ගන්න ඕනෑ මට මොනවා හරි ක්‍රමයක් තියෙනවද සයිට් එකත් සල්ලි දීලා ගන්න තුව තුව මුලින්ම මට practis වෙන්න කරන්න පුළුවන් විදිහක්. wordpress ද ලේසි wix ද. මට අවශ්‍ය වන්නේ මගේ portfolio website එක එකක් හදන්න ඒ වගේම මම කරල තියෙන වැඩ තියෙනවා ඒ ගැන වෙනම සයිට් එකක් හදන්න

    August 1, 2020 at 2:16 pm #4438

    Locally hada ganna WordPress

  • You must be logged in to reply to this topic.