WordPress basic issue
- This topic has 1 reply, 2 voices, and was last updated 10 months, 2 weeks ago by .
- You must be logged in to reply to this topic.
Hi,
මම සයිට් එකක් ලෝකල් ඩිසයින් කරලා ලයිව් එකට දාන්නෙ නැතුව ලයිව් සර්වර් එකේම ඩිසයින් කරන එක වැරද්දක්ද? ඒකෙන් ප්රශ්න එනවද? මම ලයිව් එකේ ඩිසයින් කරන්න හේතුව ක්ලයන්ට නිතරම සයිට් එක බලන්න ඕනෙ කියන නිසා ඒක අවුලක්ද?
2- සයිට් එකක් සර්ච් කන්සෝල් එකට දැම්මම ඉන්ඩෙක්ස් වෙලා කියලා පෙන්නනවා ඒත් ගූගල් සර්ච් කරාම මේන් පේජ් එක නෑ කිසිම පිටුවක හෝම්පේජ් ලින්ක් එක ඉන්ඩෙක්ස් වෙලා කියනවා ඒත් නෑ කන්ටැක්ට් පේජ් එක තියෙනවා ඒ ඇයි.
ප්රශ්න දෙකටම පුලුවන්නම් උදවු කරන්න.