WordPress basic

  • Author
    Posts
  • January 5, 2020 at 6:45 am #2373

    සහෝදරයනි මට පොඩි පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා . කියලා දීලා උදව් කරන්නකෝ

    1 . එකම account එකකින් බ්ලොග් ලියන ගමන් woocommerce කරන්න පුලුවම් ද

    2 . බ්ලොග් එක ලෝකල් හොස්ට් තියෙනකොට woocommerce වෙබ් හොස්ටින් එකෙන් පුලුවම් දSlight Smile

    3 . මේක ටිකක් ගොන් ප්‍රශ්නයක්  localhost එකට ඩොමේන් නේම් එකක් ඕනෙ දSweat Smile

    January 5, 2020 at 4:21 pm #2376

    1. පුළුවන්. ඕනෑම WordPress website එකකට woocommerce පාවිච්චි කරන්න පුළුවන්..

    2.ඒ ප්‍රශ්නේ හරියටම පැහැදිලි නැහැ. website එක ඕනෑම තැනක කෙනෙක්ට internet එකෙන් බලන්න Live host කරන්න ඕනේ.

    3.ඩොමින් එකක් ඕනේ නැහැ localhost වලට..

    මේ Video එක බලන්න…. https://bit.ly/37yegag

    January 5, 2020 at 6:23 pm #2381

    Thanks සහෝදරයා කියලා දුන්නටSlight Smile පට්ට

    දෙවෙනි ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් මේ…woocommerce site එකත් localhost එකෙන් හදලා පස්සෙ livehost දෙන්න පුලුවම් නෙ…

    තව එකක් බ්‍රෝ…මේ වගේ Forum එකක් අපේ බ්ලොග් එකටත් දාගන්න විදිය ගැන වීඩියෝ එකක් තියෙනවද

    January 5, 2020 at 10:20 pm #2385

    Locally host කරපු site එක Live Host කරන්න පුළුවන් හදලා ඉවර වෙලා. channel එකේ video එකක් තියනවා කරන හැටි…

    Forum එකක් හදන හැටි vidoe එකක් ගේන්නම්…

    January 6, 2020 at 7:00 am #2386

    එලම සහෝ…thanksThumbsup

    January 6, 2020 at 3:46 pm #2391

    Brother කරදරයක් නම් සමාවෙන්න…අහන්න හිටපු එකක් අමතක වෙලා අහන්න බැරි වුනා

    අපි niche website කරනකොට ගන්න domain name එක woocommerce වලට බලපානවද

    Eg : pets ගැන website එකක් කරනව නම් woocommerce shop එකෙත් pets items ද දාන්න ඕනෙ…

    January 6, 2020 at 3:55 pm #2392

    website එක හැදුවට පස්සේ shop එකත් website එකේම කොටසක්. pets ගැන නම් website එක එකේ sell කරන ඒවත් pets ඉටෙම් වෙනවනම් තමයි. ගැලපෙන්නේ…

    January 6, 2020 at 4:02 pm #2393

    එතකොට තව ප්‍රශ්නයක්…

    E money ගැන බ්ලොග් ලියනවනම් woocommerce shop එකේ වෙන අයිටම්ස් දැම්මට අවුලක් නෑනෙ

    January 6, 2020 at 5:07 pm #2394

    ඒක ඉතින් ඔයාගේ කැමැත්ත. ඔයාගේ audience එකට හරියන ඒවා දාන්න…

  • You must be logged in to reply to this topic.