WordPress For Android app

  • Author
    Posts
  • June 30, 2020 at 8:01 pm #4192

    1.මම News වෙබ් එකක් හැදුවා. ඒක android ඇප් එකක් කරගන්න ඕන. Inapp browser එකක් හදනවට වඩා හොදම දේ plugin එකකින් app එකක් ගන්න එකද. මොකක්ද හොඳම plugin එක

    2. News වෙබ් එක හදන්න ගත්තේ FreeNews කියන Theme එක. මේකට Adds දාන්න plugin එකක් මොකක්ද හොඳ ?

  • You must be logged in to reply to this topic.