WordPress localhost

  • Author
    Posts
  • January 13, 2020 at 8:10 am #2439

    මන් ඊයේ localhost හදලා wp install කලා…ඒත් lap එක off කලාමයි සහ කීපයකට පස්සෙයි Xampp එක run වෙන්නේ නෑ…ආයෙ install කරන්න වෙනවා..

    මේකට විසදුමක් දෙන්නකෝ

    January 13, 2020 at 2:30 pm #2443

    XAMPP control panel එක open වෙනවද? 

    මේ video එකේ software එක පවිච්චි කරන්න. ඒක ලේසියි …

    January 13, 2020 at 3:31 pm #2444

    ඒ වෙලාවට control panel open වෙනවා…පැය 3ක් ගියාට පස්සේ නෑ…on කරනකොටත් නෑ

    කොයි වීඩියෝ එක ද බ්‍රෝ

    January 13, 2020 at 7:45 pm #2445

    https://www.youtube.com/watch?v=dM9jMfaovoI

    January 13, 2020 at 7:59 pm #2446

    Live hostin නේ තියෙන්නේ

    January 13, 2020 at 8:01 pm #2448

    වැරදි video එකක් දාල තියෙන්නේ. ඕක බලන්න…

    January 13, 2020 at 8:07 pm #2449

    කෝ නෑනේ සහෝ ඒත්

    January 13, 2020 at 9:31 pm #2450

    Oh sorry…දැන් දැක්කෙ

  • You must be logged in to reply to this topic.