WordPress QR Plugins
- This topic has 0 replies, 1 voice, and was last updated 1 year, 5 months ago by .
- You must be logged in to reply to this topic.
මට දැනගන්න දෙයක් තියනව. මට වෙබ් සයිට් එකක් හදන්න ඕනි. මගේ සයිට් එකට sign වෙන අයට එයාලගෙම account එකක් ලැබෙනව. ඒ දුන්නු විස්තර වලට QR code එකක් auto ම creat වෙන්න හදන්න ඕනි. wordpress වලින් හදන්න හිතුවේ..මෙ විදියට ඔටෝම qr එක හැදෙන්න කරන්න ඕනෙ මොකක්ද. ඒකට plugins එහෙම තියනවනම් පොඩ්ඩක් කියන්නකො