WordPress Theme Uploading Error

  • Author
    Posts
  • April 24, 2020 at 8:06 pm #3354

    තීම් එකක් අප්ලෝඩ් කරන්න විදිහක් නෑ මේ Error එක එනවා.,Expressionless

    “The uploaded file exceeds the upload_max_filesize directive in php.ini.”

    මුලින්ම NewsPaper9 තීම් එක ඉන්ස්ටෝල් කරා. ඊට පස්සෙ “tagdiv composer plugin” එක ඉන්ස්ටෝල් වුණේ නෑ. ආයෙත් තීම් ඩිලීට් කරලා අප්ලෝඩ් කරන්න හදනකොට තමයි මේ Error එක එන්නෙ.

    April 24, 2020 at 9:03 pm #3356

    upload limit eka wadi krnna one. oyata code gana idea ekak nattan hosring eka contact krla oka kiyanna.

    April 24, 2020 at 9:43 pm #3358

    ඔව් කෝඩ්ස් ගැන නම් මොනවත් දන්නෙ නෑ. ඔයාගෙ වීඩියෝස් බලලා තමයි වැඩේ මේ විදිහට හරි පටන් ගත්තෙ. හරි මං එයාලට කියන්නම්.

    Thanks

  • You must be logged in to reply to this topic.