WordPress Theme Uploading Error
- This topic has 2 replies, 2 voices, and was last updated 2 years, 2 months ago by .
- You must be logged in to reply to this topic.
තීම් එකක් අප්ලෝඩ් කරන්න විදිහක් නෑ මේ Error එක එනවා.,
“The uploaded file exceeds the upload_max_filesize directive in php.ini.”
මුලින්ම NewsPaper9 තීම් එක ඉන්ස්ටෝල් කරා. ඊට පස්සෙ “tagdiv composer plugin” එක ඉන්ස්ටෝල් වුණේ නෑ. ආයෙත් තීම් ඩිලීට් කරලා අප්ලෝඩ් කරන්න හදනකොට තමයි මේ Error එක එන්නෙ.