WP Email setting

  • Author
    Posts
  • February 5, 2021 at 12:15 pm #8308

    මගෙ website එකේ email send කරන්න හදාගන්න බෑනේ.. proficinoal email එක හැදුවෙ hostinger එකෙන්. Website එක host කරල තියෙන්නෙත් hostinger එකේ..

    Wp SMTP එකෙන් තමයි send කරන්න හැදුවේ… ඒත් error එකක් එනවා.. Hostinger වල SMTP username/ SMTP port මොනවද?

    February 6, 2021 at 3:31 am #8309

    Hostinger dashboard eke thiyanwa oyage SMTP details. Ewa use karanna…

  • You must be logged in to reply to this topic.