Wp login problam

  • Author
    Posts
  • September 20, 2021 at 8:26 am #9950

    අයියෙ මන් website එක වෙන phone එකකින් බැලුවම එකේ menu වලට උඩින් තියනවා api backend එකෙන් login වෙලා ඉද්දී තියන dashbord eketa udin thiyana api backend eken logout profile thiyana eka

    Live prevew එකෙදි එක click කරොත් අයියේ custemer ට අපේ backend එකට යන්න පුලුවන්

    අන්න එක නවත්වන්න පුලුවන් කොහොමද

    September 21, 2021 at 6:21 pm #9967

    Top bar eka customer ta pennawa ne? Mokakda theme eka?

    September 21, 2021 at 7:11 pm #9980

    Theme එක – job scout

    එක click කරොත් අයියේ dashbord ekai back end එකයි custemer ta පෙන්වනවා එක මට නවත්වගන්න පුලුවන් කොහොමද

    September 27, 2021 at 6:55 pm #10027

    Link ekak email karanna balanna.

  • You must be logged in to reply to this topic.