Web Hosting

Website එකක Speed, Security, SEO වලට පාවිච්චි කරන web hosting service එක ඍජුවම බලපානවා. මේ මම recommend කරන hosting services.

Verpex Hosting

සාධාරණ මුදලකට හොඳ Shared Hosting එකක් අවශ්‍ය කෙනෙක්ට හොඳ තෝරා ගැනීමක්.

Hostinger

තවත් හොඳ shared hosting service එකක්

Cloudways

Shared hosting වලට වඩා වැඩිපුර performance අවශ්‍ය නම් ඒ සඳහා cloud hosting වඩාත් සුදුසුයි. Cloudways මගින් පහසුවෙන් cloud hosting සේවාවක් ලබා ගත හැකියි.