Themes & Plugins

Best WordPress Themes & Plugins

Martfury Theme

Professional ecommerce wesbite එකක් හදන්න ඉතා සුදුසුයි.

Flatsome WordPress Theme

Flatsome Theme

Professional ecommerce wesbite එකක් හදන්න ඉතා සුදුසුයි.

kadence Theme

Kadence Theme

ඕනෑම ආකාරයක වෙබ් අඩවියක් සදා ගැනීමට සුදුසු, perfomance හොඳ theme එකක්.

Buy BuddyBoss Theme

BuddyBoss Theme

Community, Membership, Course වෙබ් අඩවි නිර්මාණයට ඉතාමත් සුදුසුයි.

WPAmelia

Appoinment/Booking වලට හොඳ Plugin එකක්. Woocomerce Integration එක තියෙන නිසා ශ්‍රී ලංකාවේ Paymnet Gateway එක්ක පාවිච්චි කරන්නත් පුළුවන්.

Orderable

Food Ordering Website එකකට මේ Plugin එක පාවිච්චි කරන්න පුළුවන්. Restaurant එකකට වගේ වඩාත් සුදුසුයි. UberEats වෙනුවට භාවිතා කරන්න හොඳයි.

Tutor LMS

TutorLMS

Online Course website එකක් කරන්න හොඳ LMS Plugin එකක්.

Dokan Multi-vendor Sinhala Tutorial

Dokan Plugin

Multi-vendor website එකක් එහෙමත් නැත්නම් Daraz වගේ වෙනත් අයට ඇවිල්ල භාණ්ඩ විකුණන්න අවස්ථාව දෙන්න පුළුවන් plugin එකක්.

Black Friday Deals!

Best WordPress deals you can get.