Themes & Plugins
Best WordPress Themes & Plugins
WordPress සමග වැඩ කරද්දී Theme එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න වෙනවා. Free වගේම Paid themes රාශියක් තියෙනවා. පහලින් ඔයාලට දැනට තියෙන හොඳම Themes බලා ගන්න පුළුවන්.
WordPress Plugins
WordPress භාවිතා කරන කෙනෙක්ට plugins නැතුවම බැරි දෙයක්. Plugins වලින් website එකට අමතර functionalities ලබා දෙනවා. .WordPress website එකක් ගොඩක් powerful කරන්න පුළුවන් plugins හරහා. ඔයාලට වැදගත් වෙයි කියල හිතන හොඳම Plugins කිහිපයක් පහලින් බලා ගන්න පුළුවන්.
Dokan Multi-vendor
Multi-vendor website එකක් එහෙමත් නැත්නම් Daraz වගේ website එකක් හදා ගන්න හොඳම plugin එක Dokan.

XStore Theme
Xstore Woocommerce theme එක හරහා professional ecommerce website එකක් හදා ගන්න පුළුවන්. විශේෂම දේ තමයි මේ Theme එකේ මිල අනෙකුත් Theme වලට සාපේක්ෂව අඩුයි.

Martfury Theme
Martfury woocommerce theme එකෙන් ලස්සන professioanl ecommerce wesbite හදන්න පුළුවන්. Multi-vendor store එකකට උනත් ගොඩක් ගැලපෙනවා.

Electro Theme
Woocommerce හරහා හදන Electronics Store එකකට මේ theme එක ගොඩක් ගැලපෙනවා. ගොඩක් අය පාවිච්චි කරනවා.

BuddyBoss Theme
Community Member website එකක්, Course විකුණන website එකක් හදන්න හොඳම platform එක තමයි buddyboss.

Flatsome Theme
Ecommerce website එකක් ගොඩක් ලේසියෙන් හදන්න පුළුවන් theme එකක් Flatsome. Themeforest එකේ වැඩියෙන්ම විකිණිලා තියෙන Ecommerce theme එකක්.

Adifier Theme
Classified website එකක් හදන්න මේ theme එක යොදා ගන්න පුළුවන්. මේක ගැන video series එකකුත් Channel එකේ තියනව.

Presto Player
Courses වලට, marketing වලට වගේ ඕනෑම දේකට අඩුම වියදමින් video host කරන්න හොඳම plugin එක.

Bunny.net
Bunny.net හරහා ගොඩක් අඩු මුදලකට video host කරන්න පුළුවන්. Course website එකකට වගේ ඕනෑම video hosting අවශ්යතාවයකට තියෙන ලබදායිම service එක.
