
WordPress Custom Post Types හදන හැටි – ACF Sinhala
හරහා websites සැදීමේදී වඩාත් පහසුවෙන් හා සාර්ථකව content manage කිරීමට Custom Post Types භාවිතා කිරීම...
Watch Videofldaäka oekqula fyda fmr w;aoelSula fkdue;sj fjí wvúhla ks¾udKh lrk yeá uq, isg ir,j isxyf,ka bf.k .kak'
ඉගෙන ගන්න පටන් ගන්නWPSinhala YouTube Channel එක හරහා WordPress මගින් වෙබ් අඩවි නිර්මාණය කිරීම සම්බන්දව video පාඩම් ඔබට නැරඹිය හැකියි.
WPSinhala සම්බන්ද අලුත්ම updates ඉක්මනින් දැන ගන්න WhatsApp Channel එකට එකතු වෙන්න.
Website එකකට පාවිච්චි කරන web hosting service එක වැදගත්. මේ මම recommend කරන hosting services.
WordPress වල ජනප්‍රියම Page Builder එකක් වන Elementor Page Builder එක සම්බන්දව මේ video series එකෙන් ඉගන ගන්න පුළුවන්.
Watch SeriesWordPress සඳහා අලුත් ඔබට WordPress මගින් වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මුලික දැනුම මේ පාඩම් මාලාවෙන් ලබා ගත හැකියි.
Watch Seriesදේශීය හෝ විදේශීය සංචාරකයින්ට Tours Book කිරීම සඳහා, Tour Booking Website එකක් නිර්මාණය කරන හැටි මේ වීඩියෝ මාලාවෙන් ඉගන ගන්න පුළුවන්.
Watch Seriesහරහා websites සැදීමේදී වඩාත් පහසුවෙන් හා සාර්ථකව content manage කිරීමට Custom Post Types භාවිතා කිරීම...
Watch VideoOnline Business එකක් කරද්දී ඔයාගේ පාරිභෝගිකයින්ට online ගෙවීම් කිරීමේ අවසථාව ලබා දීම වැදගත්. ඒ සඳහා...
Watch Videolk කියන්නේ ශ්‍රී ලංකාවට අවේනික top level domain එක. ඔයාගේ website එක ශ්‍රී ලාංකිකයන් සඳහා...
Watch VideoWebsite එකක් හැදුවම analytics හදා ගන්න එක වැදගත් පියවරක්. ඒ හරහා website එක කොහොමද perform...
Watch VideoWebsites, Apps හදනකොට ඒවා Develop කරන්න කලින් interface එක design කරනවා. මේ හරහා ලස්සන, brand...
Watch Videoමේ පොස්ට් එක මගින්, online course website එකක් පහසුවෙන් හදා ගන්නා ආකාරය පියවරෙන් පියවර ඉගන...
Read Articleඇත්තටම කිව්වෝත් මම මාර අසයි වෙබ් සයිට් හදන්න එත් එකට කර ගන්න ක්‍රමයක් නැතිව හිටියෙ මේ චැනල් එක අහම්බෙන් හම්බ උනේ මහන්සිවෙලා චැනල් එකෙ තිබ්බ ගොඩක් විඩියෝ බැලුවා මේකේ විඩියෝ වල තියේන වෙබ් දැනට 6ක් හදලා තියේනවා ඒ එන experience එක වෙන කොහෙන්ව්ත් ගන්න බැ.
සරලව පැහැදිලිව තෙරෙන සිංහලෙන් කියලා දෙනවා. තැන්ක්ස් මෙ කරන හෙල්ප් එකට ගොඩක්. සල්ලි දිලා ඉගෙන ග්ත්තත් සමහර විට මෙ තරම් ක්‍ර ගන්න බැහැ. සමාජෙට මේ කරන දෙවල් නිසා ඔබට ජයෙන් ජයම වෙවා.
WPSinhala කියන්නේ ඕනෙම කෙනෙක්ට වර්ඩ්ප්‍රෙස් මුල ඉදලම නොමිලේ ඉගෙන ගන්න පුළුවන් හොදම තැනක්. ඉතා සරලව වගේම ගොඩක් පැහැදිලිව කියලාදෙන නිසා ඕනෙම කෙනෙක්ට පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒනිසා WordPress ඉගෙනගන්න අයට Highly Recommend පුළුවන්.
WPSinhala is a prominent knowledge source for who want to buildup their own websites. This is the place where I learnt even very basics of buying a domain and hosting too.
Today I have created more than 10 WordPress based websites. You can simply understand Blogs, e-commerce site building as well as SEO, selling services in Sinhala. Thushara, you are doing a great job. All the best!
WPSinhala is the best Sinhala resource to learn WordPress web development from the beginning. Highly recommended to anyone learning WordPress.
This is very attractive learning channel. Everyone who so not have much knowledge about web design can make great website, after learning from this channel.
Very easy to understand. Channel owner is a good teacher.. Keep this channel up. Good Luck!
Highly recommended this youtube channel to learn WordPress. I have worked in different field but I learnt WordPress using this YouTube channel and Finally created my own website to business.