Easy Website Analytics with Analytics WP

Notes

Website එකක් හැදුවම analytics හදා ගන්න එක වැදගත් පියවරක්. ඒ හරහා website එක කොහොමද perform කරන්නේ කියන එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. Indipendant Analytics කියන්නේ WordPress වලටම හදලා තියෙන, පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් tool එකක්.

Leave the first comment