Web Hosting

Best WordPress Hosting

hostarmada logo

HostArmada

ගෙවන මුදලට හොඳ performance දෙන Shared Hosting එකක්. ඉහත services වලට අමතර තවත් තොර ගැනීමට හැකි hosting එකක්.

  • Good Price
  • cPanel
  • Good Support
HostArmada WPSINHALA75

මිල: වසරකට 36$ ~ Coupon එක පාවිච්චි කරන්න.

Hostinger

Hostinger

මිලෙන් අඩු budget hosting provider කෙනෙක් විදියට Hostinger සලකන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාට මුලින් ලොකු මුදලක් වැය නොකර වෙබ් අඩවිය කරගන්න අවශ්‍ය නම් හොඳම option එක.

  • Easy Control Panel
  • Great Support
  • Low Cost
Hostinger WPSINHALA

මිල: වසරකට 33$ ~ Coupon එක පාවිච්චි කරන්න.

cloudways logo

Cloudways

හොඳම Cloud Hosting Provider කෙනෙක් තුල ඔයාගේ website එක host කරන්න පහසුම හා මිල අඩුම Cloudways හරහායි. ඔයාගේ අවශ්‍යතාව අනුව Server Resources වැඩි කර ගන්න පුළුවන් නිසා ඕනෑම ආකාරයක වෙබ් අඩවියකට සුදුසුයි.

  • Great Performance
  • Scalability
  • Great Support
Cloudways WPSINHALA

මිල: මසකට 10$ ~ Coupon එක පාවිච්චි කරන්න.

Choosing A good web hosting

Web Hosting f;drd .ekSfï§ ie,ls,su;a úh hq;= foa

Website එකකට web hosting අත්‍යාවශ්‍යයි. සරලවම කියනවනම් මේක පැය 24/7 පුරාම online තියෙන server computer එකක්.

අපේ website එකේ හැම දෙයක්ම store වෙලා තියෙන්නේ මේ server එකේ. Website එකටකෙනෙක් අවම, මේ server computer එක හරහා website එක ඕනෑම වෙලාවක බලන්න පුළුවන්.

වෙබ් අඩවියක වේගය ගොඩක් වැදගත්. වෙබ් අඩවියට එන අයට ගොඩක් වෙලා බලාගෙන ඉන්න වෙනවනම් වෙබ් අඩවිය load වෙන්න, ගොඩක් වෙලාවට ඔහු වෙනත් වෙබ් අඩවියකින් අදාළ කාර්යය කර ගන්නවා.

අන්තර්ජාලය කියන්නේ සයිබර් ප්‍රහාර නිතර දකින්න ලැබෙන තැනක්. ඔයාගේ website එකේ ආරක්ෂාවට Hosting Service එකත් බලපානවා.

වෙබ් අඩවියක් Google එකේ ඉහලින් rank වෙන්න වෙබ් අඩවියේ speed, uptime වගේ දේවලුත් බලපානවා. ඒ කියන්නේ hosting performance බලපානවා.

වෙබ් අඩවියක් පවත්වාගෙන යද්දී යම් යම් අවස්ථාවල ගැටළු මතු වෙනවා. Hosting ආශ්‍රිත ගැටලුවක්නම් පහසුවෙන් ඔවුන්ගේ සහාය ලබා ගැනීමට හැකි විය යුතුයි.

මේ හැමදෙයක්ම වගේම මිල ගැනත් හිතන්න ඕනේ. අඩු මුදලක ඉදන් විශාල මුදලක් දක්වා hosting බලා ගන්න පුළුවන්. තමන්ගේ Budget එකට අනුව හොඳම option එකක් තෝරා ගන්න.

මීට අමතරව ලබා දෙන අනෙකුත් දේවලුත් බැලිය යුතුයි. Backups, SSL, Server Resources, emails, etc…

Download Resources – Online Class Website

Download Resources – TutorLMS