fbpx

Hosting

ඔයාගේ WordPress Website එකට පාවිච්චි කරන්න හොඳම Hosting, Themes සහ Plugins

Hosting කියල කියන්නේ website එකක ගොඩක් වැදගත් දෙයක්. ඒ නිසා හොඳ Hosting Service එකක් පාවිච්චි කරනඑක ගොඩක් වැදගත්. Hosting Service එක ඔයාගේ වෙබ් අඩවියේ,

  • SPEED
  • Security
  • SEO

වගේ ගොඩක් වැදගත් දේවල්වලට හේතු වෙනවා. 

ඉතිං මං මේ පෙන්නලා තියෙන Hosting Services ගොඩක් හොදට වැඩ කරන සහ ලෝකෙම වැඩි දෙනෙක් පාවිච්චි කරන, විශ්වාසය තියල තියන Hosting Services. 

ඔයාලට ප්‍රශ්නයක් නැතුව මේ Hosting පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ වෙබ් අඩවියට.

ඔයා පහල තියෙන Links වලින් ගිහින් Hosting මිලදී ගත්තොත්, ඔයාලා හැමෝටම WPSinhala.com website එකේ Courses නොමිලේ ලබා ගන්න පුළුවන්.  කරන්න තියෙන්නේ පහල Link එකකින් Hosting අරගෙන, Facebook, Instagram හෝ website එක හරහා මට කියන එක විතරයි.

Recommended Hosting Services

Buy a2 Hosting

A2 Hosting

A2 Hosting කියන්නේ ගොඩක් හොඳ Service එකක්. මං Personally Recommend කරන්නෙත් A2 Hosting.

  • Fast Loading 
  • Free SSL Certificate
  • Free SSD Storage 
  • Free & Easy Site Migration
  • 24/7 Customer Support 

A2 වල කැපිලා පෙනෙන දේවල්.

Buy

SiteGround Hosting

SiteGround Hosting කියන්නේ Performance වලින් ගොඩක් හොඳ Hosting Service එකක්. හැබැයි ගාන ටිකක් වැඩියි.

  • High Performance 
  • WordPress Staging
  • Trusted by Big companies
  • 24/7 Customer Support 

SiteGround වල කැපිලා පෙනෙන දේවල්.

Recommended Themes & Plugins

Adifier - Classified Theme

#1 Best Rated Classified Ads WordPress Theme

Get Adifier Theme
Buy divi

Divi Page Builder

One of the Popular Page Builders out there

Get Divi
Buy AliDropship

AliDropship Plugin

import products from AliExpress to WooCommerce dropshipping store

Get AliDropship

HappyAddons Plugin

Powerful elementor widgets to create beautiful websites

Get HappyAddons
Buy BuddyBoss Theme

BuddyBoss Theme

Sell memberships, courses, and build online communities

Get BuddyBoss
Buy Page Builder Framework

Page Builder Framework

One of the Popular Page Builders out there

Get Page Builder Framework

ShortPixel

IMPROVES WEBSITE PERFORMANCE BY REDUCING THE IMAGE SIZE

Get ShortPixel