LK Domain Registry

LK Domain Registry මගින් .lk domains මිලදී ගත හැකියි. .lk domains නිකුත් කරන ශ්‍රී ලංකාවේ නිල ආයතනය මෙයයි.
WordPress මගින් වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී ඒ සඳහා තෝරා ගන්නා Tools වැදගත්. මේ මම භාවිතා කරන සහ recommend කරන Plugins, Themes සහ වෙනත් Tools.
LK Domain Registry මගින් .lk domains මිලදී ගත හැකියි. .lk domains නිකුත් කරන ශ්‍රී ලංකාවේ නිල ආයතනය මෙයයි.
.lk නොවන domains මිලදී ගැනීමට හොඳ සේවාවක්. සාදාරන මිල සහ නොමිලේ WHOIS Privacy ලබා දීම විශේෂයි.
Online Ticket Booking website එකක් හදන්න පාවිච්චි කරන්න පුළුවන් Plugin එකක්. විවිධ Events සඳහා Ticket විකිණීමටත්, mobile app එකක් හරහා check in කිරීමටත් හැකියාව තිබෙනවා.
WordPress website එකක Backup ලබා ගැනීමට සහ Hosting දෙකක් අතර හෝ Domains අතර වෙබ් අඩවිය මාරු කිරීමට (Website Migration) සඳහා භාවිතා කල හැකි plugin එකක්.
WordPress වෙබ් අඩවියකින් නිවැරදිව Emails යැවීමට SMTP යොදා ගැනීම වැදගත්. මේ free plugin එක හරහා එය පහසුවෙන් කර ගත හැකියි.
වෙබ් අඩවියකට අවශ්‍ය සෑම Form අවශ්‍යතාවයක්ම Flunet Forms plugin එක හරහා හදා ගන්න පුළුවන්. පහසුවෙන් forms හදා ගන්න තියෙන හොඳ plugin එකක්.
Bricks Builder සමග වැඩ කිරීමේදී CSS Framework එකක් විදියට භාවිතා කල හැකි plugin එකක්. Bricks Builder මගින් පහසුවෙන් සහ වේගවත්ව වෙබ් අඩවි නිර්මාණය කිරීමට උපකාරී වෙනවා.
Website එක Google වගේ search engine වලින් rank වෙන්න SEO Optimize කරන්න භාවිතා කරන්න පුළුවන් light weight, simple SEO plugin එකක්.
WordPress වල දැනට තියෙන හොඳම Page Builder එක. ඔයාට අවශ්‍ය design එකට, පහසුවෙන් website එකක් හදා ගන්න අවශ්‍යනම් Bricks Builder තෝරා ගන්න.