Video Playlist
WordPress මගින් විවිද ආකාරයේ වෙබ් අඩවි නිර්මාණය කරන ආකාරය video series එකක් ලෙස ඉගෙන ගන්න.
Elementor Sinhala Tutorial Series
Watch SeriesWordPress වල ජනප්‍රියම Page Builder එකක් වන Elementor Page Builder එක සම්බන්දව මේ video series එකෙන් ඉගන ගන්න පුළුවන්.
WordPress Sinhala Tutorial
Watch SeriesWordPress සඳහා අලුත් ඔබට WordPress මගින් වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මුලික දැනුම මේ පාඩම් මාලාවෙන් ලබා ගත හැකියි.
Tour Booking Website එකක් හදන හැටි
Watch Seriesදේශීය හෝ විදේශීය සංචාරකයින්ට Tours Book කිරීම සඳහා, Tour Booking Website එකක් නිර්මාණය කරන හැටි මේ වීඩියෝ මාලාවෙන් ඉගන ගන්න පුළුවන්.
Figma Web Design Sinhala
Watch Seriesවෙබ් අඩවියක් WordPress මගින් සෑදීමට පෙර අවශ්‍ය ලෙස නිර්මාණය කර ගැනීම වැදගත්. Figma භාවිතා කර Website Design කරන හැටි මේ පාඩම් මාලාවෙන් ඉගන ගන්න