Websites, Apps හදනකොට ඒවා Develop කරන්න කලින් interface එක design කරනවා. මේ හරහා ලස්සන, brand එකට ගැලපෙන විදියට webistes, apps හදන්න පුළුවන්. ඒ සඳහා පාවිච්චි කරන ප්රධානම design software එක Figma. මේ video එකෙන් Figma ගැන හොඳ අවබෝධයක් ඔයාට ලබා ගන්න පුළුවන්.