How to Make a Blogspot Site in 2019 – Blogger Sinhala

Last Updated •

සම්පුර්ණයෙන්ම නොමිලේ Blog එකක් හදා ගන්න ඕනෙනම් එකට හොදම විදිය තමයි Blogger නැත්තම් Blogspot පාවිච්චි කරන එක. මේ Blogger Sinhala පොස්ට් එකෙන් කොහොමද Blog එකක් හදාගන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්.

ඒ වගේම තමයි ඔයාට Professional විදියේ Blog එකක් හදා ගන්න ඕනෙනම් එකට Blogger එතරම් සුදුසු නැහැ. එකට හොදම Platform එක තමයි WordPress.

WordPress වලින් වෙබ් අඩවියක් හදන හැටි ගැන ගොඩක් දේවල් ඔයාට අපේ වෙබ් අඩවියෙන් වගේම WPSinhala.com Youtube Channel එකෙන් ඉගන ගන්න පුළුවන්.

එහනම් අපි Blogger Sinhala න් ඉගන ගමු.

STEP #1 Create a Google Account

Blogger නැත්තම් Blogspot කියන්නේ Google Service එකක්. ඉතින් අපිට Google Account එකක් අවශ්‍ය වෙනවා Blogger එකක් පටන් ගන්න.

හැමදෙනාටම වගේ Google Account එකක් නැත්තම් Gmail එකක් තියෙනවා. ඒ නිසා අලුතෙන් Account එකක් හදන්න අවශ්‍ය නැහැ.

මුලින්ම Blogger.com link එක open කර ගන්න. ඊට පස්සේ “Create Your Blog” කියන Button එක click කරන්න.

Blogger.com home page
Blogger.com Home Page

දැන් ඔයාගේ Gmail එකට login වෙන්න. Gmail එකක් නැත්තම් “Create Account” කියන තැනින් අලුත් account එකක් ලේසියෙන්ම හදා ගන්න පුලුවන්.

STEP #2 Create Blogger in Sinhala

දැන් අපිට පහල විදියේ Page එකක් බලා ගන්න පුළුවන්. මුලින්ම අපි හදන්න යන Blog එකේ නම දෙන්න ඕනේ Title කියන තැන. ඔයාගේ Blog site එකේ නම වෙන්නේ මේක.

ඊළගට Address කියන තැන ඔයාගේ domain එක දෙන්න ඕනේ. Blogger එකෙන් අපිට නොමිලේ දෙන web address එකේ අවසානෙට blogspot.com කියලා තියෙනවා.

අපිට අවශ්‍ය නම් පුළුවන් වෙනම domain එකක් අරගෙන Blogger එකට ලින්ක් කරන්න.

මම මෙතන “ceylontechblog1” කියලා address එකට දෙනවා.

ඊළගට Theme එකක් තෝර ගන්න ඕනේ. මන් මෙතනින් කැමති එකක් දෙනවා, හේතුව අපි වෙනම template එකක් අපේ බ්ලොග් එකට add කරනවා ඉස්සරහට.

කැමති Theme එකක් තෝරලා පහල “Create Blog” කියන එක click කරන්න.

create new blog page of Blogger.com
Create New Blog Page of Blogger.com

දැන් ඔයාගේ බ්ලොග් එක හදාගෙන ඉවරයි. පහල විදියට තමයි ඔයාගේ blogger dashboard එක තියෙන්නේ. මෙතනින් ඔයාගේ බ්ලොග් එකේ හැම දෙයක්ම පාලනය කරන්න පුළුවන්.

Blogger Dashboard
Blogger Dashboard

STEP #3 Design & Customize Blog

දැන් අපිට තියෙන්නේ අපේ Blog එක ලස්සනට Design කරගන්න සහ Customize කරගන්න. ඒක කියවල තේරුම් ගන්නවට වඩා ලේසියි Video එකකින් කරලා පෙන්නුවොත්. එක නිසා අපේ Blogger Blog එකේ ඉතුරු දේවල් මේ Video එකෙන් මන් පෙන්නලා දෙන්නම්.

Blog එක හදන්න යොදා ගත්ත Template එක සහ අනෙකුත් සියලු දේ Download කර ගන්න.

23 thoughts on “How to Make a Blogspot Site in 2019 – Blogger Sinhala”

  1. hi.mama kiyala dunna widiyata blog ekak create kala.but post 4k create karala fastest template eka dammata passe post tika okkoma mage blog eke home page eke pennanne naha.eka post ekai pennanawa.anith post balanna click kara kara older post function eken issarahata yanna oona..kohomada mama kalin thibba widiyata post okkoma blog homepage eke pennana widiyata hadaganne

    Reply
  2. Aiye man blog ekak heduwa.eth eken dana post google eken search karama pennane ne mage blog eka.blog address eka gahalama thamai yanna wenne.mge blog eke post google eken seach karama anith ayata pena widiyata hadaganne kohomada????

    Reply
  3. අපිට සින්දු ඇඩ් කරන්න බැරිද බ්ලොග් එකට… හරියට නිකන් මියුසික් බ්ලොග් වගේ…

    Reply
  4. Header add ekata adala html vode eka download krgnn bane ,discription eke tiyena link eken giyata ethanin gnn ba,plz help ekak denna

    Reply

Leave a Comment

Download Resources – Online Class Website

Download Resources – TutorLMS